Skip to main content

Posts

Featured

කල්පනා!

දසත ගොම්මන සිහින් හිරිකඩ විදුලි එලියෙන් විහිදෙනා දෑත් හිරිගඩු තෙත්ව සිහිලෙන් ගතද හිරියෙන් දවටනා පිරුනු පෙණකැටි මුදුව කළු ගල් ලැමට තුරුලට වද්දනා නුඹය ආලය රාග පරදන සිත් පුරාලන කල්පනා

Latest Posts

දරමි මම දරමි නුඹ

යථාර්තය ඔබ නම්

විරහව රහකි

For Someone to Breathe !!

ගෝඨයිම්බර

මගුලෙ හීනය

හමුවෙමු එළැඹින්

සන්තකට වූ බැවින්

පිරිපුන් සඳවත