Skip to main content
Search
Search This Blog
සිහින විල්තෙර
ජීවිතය ජීවත් කරවන උත්තම වූ ආදරය වෙනුවෙන්.........
Share
Get link
Facebook
X
Pinterest
Email
Other Apps
July 06, 2016
මගුලෙ හීනය
හීන අපි පස්සෙන් එනකං කියල
මදැයි බලං හිටිය අවුරුදු 26ක්,
තවත් නම් බෑ බං....
දැන් කාලෙ හරි.......
හීන පස්සෙන් යන්න.....
මගුලෙ හීනය
උඹ යන තැනක පල
මං එනව දැන් උඹ පස්සෙන්
ආයෙ බෑ උඹට
හීනයත් මට හීනයක්ම කරන්න
Comments
Popular Posts
May 16, 2014
ඔබේ මිතුදම පැතුවෙමි
July 14, 2014
සිත් දහසකි සනසන්නට
Comments
Post a Comment