Skip to main content
Search
Search This Blog
සිහින විල්තෙර
ජීවිතය ජීවත් කරවන උත්තම වූ ආදරය වෙනුවෙන්.........
Share
Get link
Facebook
X
Pinterest
Email
Other Apps
June 25, 2015
සන්තකට වූ බැවින්
ළය මඬළ මත පිපෙන
ආදරේ මල් හැඟුම්
ගොම්මනේ රෑ පුරා
විහිදවයි දුක් සුසුම්
ඔබ මෙමට මා ඔබට
සන්තකට වූ බැවින්
දකින්නට නොහැකි වෙද
අන් ළඳක පිය හසුන්
Comments
Popular Posts
May 16, 2014
ඔබේ මිතුදම පැතුවෙමි
July 14, 2014
සිත් දහසකි සනසන්නට
Comments
Post a Comment