Skip to main content
Search
Search This Blog
සිහින විල්තෙර
ජීවිතය ජීවත් කරවන උත්තම වූ ආදරය වෙනුවෙන්.........
Share
Get link
Facebook
X
Pinterest
Email
Other Apps
September 04, 2022
කල්පනා!
දසත ගොම්මන
සිහින් හිරිකඩ
විදුලි එලියෙන් විහිදෙනා
දෑත් හිරිගඩු
තෙත්ව සිහිලෙන්
ගතද හිරියෙන් දවටනා
පිරුනු පෙණකැටි
මුදුව කළු ගල්
ලැමට තුරුලට වද්දනා
නුඹය ආලය
රාග පරදන
සිත් පුරාලන කල්පනා
Comments
Popular Posts
May 16, 2014
ඔබේ මිතුදම පැතුවෙමි
July 14, 2014
සිත් දහසකි සනසන්නට
Comments
Post a Comment