Skip to main content
Search
Search This Blog
සිහින විල්තෙර
ජීවිතය ජීවත් කරවන උත්තම වූ ආදරය වෙනුවෙන්.........
Share
Get link
Facebook
X
Pinterest
Email
Other Apps
April 16, 2015
සබඳ සබඳ ඔබ නොයන්න
සබඳ සබඳ
ඔබ නොයන්න
සිතින් අතැර දා
නිබඳ නිබඳ
සිත් වයන්න
කඳුළු දුරැර දා
කිමද කිමද
අසන ලොවේ
වදන් අතැර දා
පිබිද පිබිද
පියනගන්න
සෙනෙහසින් සදා
Comments
Popular Posts
May 16, 2014
ඔබේ මිතුදම පැතුවෙමි
July 14, 2014
සිත් දහසකි සනසන්නට
Comments
Post a Comment