සිත් දහසකි සනසන්නට






















දිලෙන අඟුරු ගිනියම් කැට
ඔබේ දෙපය දවනා විට

සිත් දහසකි සනසන්නට
නෙත් දහසකි පිනවන්නට

ඔබ දෙපයේ
රුහිරු බිඳට
ලොල්වී ඇත බල ඇත්තෝ

ඉතින් කුමක් කරමුද අප
දැවී ඔවුන් සනසනු මිස
මෙයයි දෙව් බඹුන් ලියවුව
අහිංසක අපේ ඉරණම................ !

Comments

Popular Posts