අපිට කොයින්දෝ අවුරුදු





























සඳ පානට නුඹ ගයන්න
මම එන්නම් වෙණ වයන්න
දෑත් දෙපා වෙවුලන මුදු
නින්ද වරමු නිශා ගැබක

අපිට කොයින්දෝ අවුරුදු
කොහෙන් අසන්නද නුඹෙ හඬ
නුඹේ ගැයුම ගම් මැද්දට
මම උන්නේ ගල් පවුරක

ඉතින් කොහෝ යලි ගයන්න
මම එන්නම් එහා දොහෙට
එතෙක් මගේ සිත අද්දර
හිඳිනු මැනවි විඩා නොහැර

Comments

Popular Posts