ඔබේ මිතුදම පැතුවෙමි




















හිතාදර මිණි පලඟ,

ඔබ මා ලඟ උන් දිනෙක ඔබේ මිතුදම පැතුවෙමි. ඔබ දුරස් වූ කල ඔබේ අනුරාගීය උනුහුමත් ආදරයත් පැතුවෙමි. කල්පයක් පෙරුම් පුරා ඔබට ඒ ආදරය පැවසූ කල ඔබ මගෙන් බලාපොරොත්තු වූයේ මා රැවටූ මිතුදමය. ඉදින් මම.... බලාපොරොත්තුවේ ආලෝකය නිවුනු ලොවක තනිවී සිටින්නෙමි.

එනමුදු මම යමක් දනිමි. ඒ එක් නිමේෂයකට හෝ ඔබ මට පෙම් කල බවය. ඒ වෙනුවෙන් කල්පයක් වුව බලා ඉන්නට මට හැකිය.........

Comments

Post a Comment

Popular Posts