ආදරේ තරම් වටින දෙයක්
























දුක් විඳල විඳල ලබා ගන්න ආදරේ තරම් වටින දෙයක් තවත් නෑ. සත්තයි. කවදාවත් නොහිතපු ආදරයක් තමන්ට ලැබුනු කෙනෙක් දිහා බලාන ඉන්න. ඒ තරම් සතුටක් කෙනෙක් විඳිනව දැකල තියෙනවද ? එයාට ලැබෙන්නෙ නෑ මුළු ලෝකෙම ලැබුනත් ඒ සතුටට වඩා සතුටක්. එහෙම නේද ?

Comments

Popular Posts