සැනසුම කොතැනද ?
























ලෝකයම ඔයා කියල හිත හිත ආදරේ කරල අන්තිමට ඔයාගෙ වචන වලින් හිත රිද්දගත්ත මට තියෙන එකම සැනසීම මේ බුදු පහන විතරයි. මේ බුදු පහන ලඟ වැටෙන හැම කඳුලකම ලියවිලා තියෙන්නෙ ඔයාව මගේම වෙන්න කියල උනත් කවදාවත් ඒක වෙන්නෙ නැති වෙයි කියල දැනෙද්දි හිත කීරි ගැහිල යන්නේ මගේ හිතේ පිරිල තියෙන ආදරේ නිසාම වෙන්න ඇති. 

එහෙම උනත් හැමදාමත් මම ඔයාගෙ සතුට වෙනුවෙන් මේ ආදරේ හංගගෙන ඉන්නම්...... 

කියාගන්න බැරි උණත් මම හැමදාමත් ඔයාට ආදරේ කලා. හැමදාමත්.........

Comments

Popular Posts