ඔබව කිසිදා හිමි නොවුනද
ඔබේ හසරැල්ලට පෙම් බැන්දෙමි
ඔබ සිහින් දෙතොලතර
උනුහුම විඳින්නට සිහින මැව්වෙමි
ඔබ දෑතින් ඔබ ලමැදේ ජීවය විඳින්නට
බලාපොරොත්තුවේ දෑසින් බලා උන්නෙමි
අනේ සිහින් දෙව්දුවේ
මා අසලට එනු මැනවි...
මා අබියස ඉනු මැනවි...
ඔබ සිහිනයයි මට
කිසිදා දෑස් විවර නොවන්නට
Comments
Post a Comment