Skip to main content
Search
Search This Blog
සිහින විල්තෙර
ජීවිතය ජීවත් කරවන උත්තම වූ ආදරය වෙනුවෙන්.........
Share
Get link
Facebook
X
Pinterest
Email
Other Apps
May 04, 2014
ඔබ ලබෙන තුරා
නීල නෙත් දෙකක් අතරේ
නොදකිනා නමුත් සෙනෙහේ
මියෙන තුරා දෑත් විදා හිදින්නම් මෙමා
ඔබ ලබෙන තුරා
සිනා පිරුනු මුව කමලේ
නොම ඇසෙනා ඔබෙ වදනේ
මියෙන තුරා සවන් විදා හිදින්නම් මෙමා
පවසනා තුරා
ඔබේ ආදරේ.........
ඔබේ ආදරේ.........
Comments
Popular Posts
May 16, 2014
ඔබේ මිතුදම පැතුවෙමි
July 14, 2014
සිත් දහසකි සනසන්නට
Comments
Post a Comment