ඔබය මගේ හදේ ගැස්ම






















අඳුර ඉරා රිවිර කිරණ
දෙනෙත් මතට සපැමිනි විට

ගලා හැලුනු කඳුළු බිංදු
සැඟව ගියා ගගන ගැබට

අඳුර පිරුනු වලා පෙලට
එලිය ගෙනා සඳවත ලෙස

ඔබය මගේ හදේ ගැස්ම
මගේ සුසුම් තුල නලියන

Comments

Popular Posts