Skip to main content
Search
Search This Blog
සිහින විල්තෙර
ජීවිතය ජීවත් කරවන උත්තම වූ ආදරය වෙනුවෙන්.........
Share
Get link
Facebook
X
Pinterest
Email
Other Apps
April 29, 2014
හුදෙකලා නොවේ ඔබ
ගිලිහී ගිය හීන අතර
බැස යන මේ රිවිර කිරණ
යලිත් එලිය ගෙන එනු ඇත
ඔබෙ ලෝකය පුරාවටම
ශ්වේත පෙණැති වලා කැටිති
වියන් ඉරා පියා සලන
සුරඟන සෙන් යලි එනු ඇත
ඔබෙ ලෝකය පුරාවටම
Comments
Popular Posts
May 16, 2014
ඔබේ මිතුදම පැතුවෙමි
July 14, 2014
සිත් දහසකි සනසන්නට
Comments
Post a Comment