Skip to main content
Search
Search This Blog
සිහින විල්තෙර
ජීවිතය ජීවත් කරවන උත්තම වූ ආදරය වෙනුවෙන්.........
Share
Get link
Facebook
X
Pinterest
Email
Other Apps
April 29, 2014
ඔබ විය මා ලොව
දෙකොපුල් මදහස නැගෙනා
දෙනයන මත විහිදුවනා
ඔබේ සිහින හසරැල්ලක
බලා ඉඳින්නම් සදහට
ඔබේ නෙතින් බිම හැලෙනා
මිහි මව් සුසුමට වෙලෙනා
ඔබේ දිලෙන කඳුලැල්ලක
ගලා හැලෙන්නම් ඉඳහිට
Comments
Popular Posts
May 16, 2014
ඔබේ මිතුදම පැතුවෙමි
July 14, 2014
සිත් දහසකි සනසන්නට
Comments
Post a Comment