Skip to main content
Search
Search This Blog
සිහින විල්තෙර
ජීවිතය ජීවත් කරවන උත්තම වූ ආදරය වෙනුවෙන්.........
Share
Get link
Facebook
X
Pinterest
Email
Other Apps
April 29, 2014
ඔබ වෙනුවෙන් ඔබට ලියමි
නිහඬ නිසල තරු මංසල
දිලෙන සුමුදු සඳවත ඔබ
බලා හිඳිමි දෙනෙත් අයා
ඔබේ කිරණ වැටෙන තුරා.
නෙතේ දිලෙන මුදු චංචල
සිතිජ ඉමේ රිවි කැන් ඔබ
සුසුම් හෙලමි ඈත නොයා
ඔබේ සුවඳ දැනෙන තුරා.......
Comments
Unknown
April 29, 2014 at 1:24 AM
Ela Macho. Keep it up
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
Post a Comment
Popular Posts
May 04, 2021
දරමි මම දරමි නුඹ
May 16, 2014
ඔබේ මිතුදම පැතුවෙමි
Ela Macho. Keep it up
ReplyDelete