කවද්ද එන්නේ ?
# : හෙලෝ....
$ : ඔව් කියන්න
# : ඔව් කියන්න නෙමේ මෙච්චර වෙලා මොනවද කලේ. මං කෝල් කීයක් ගත්තද.....
$ : සොරි සුදූ වැඩක හිටියෙ, මේ දැනුත් කන්න කියල ආවමයි දැක්කේ ෆෝන් එක
# : ඇයි ෆෝන් එක යන තැනකට අරන් යන්න බැරිද ?
$ : සාක්කුවක් නෑනේ සුදූ කලිසමේ.... ඒකයි
# : අනේ නිකන් බොරු නොකියා ඉන්නවා, මං ආයේ හොයන්නෙත් නෑ ඉන්නවද මලාද කියලවත්, ඕනේ දවසක එනවා, නැත්තං ඔහෙන්ම ගෑනියෙකුත් හොයා ගන්නවා
$ : ම්.... ම්..... ම්.... හා......
# : ටීං ටීං ටීං ටීං ටීං



Comments
Post a Comment