Skip to main content
Search
Search This Blog
සිහින විල්තෙර
ජීවිතය ජීවත් කරවන උත්තම වූ ආදරය වෙනුවෙන්.........
Share
Get link
Facebook
X
Pinterest
Email
Other Apps
January 21, 2015
මගේ දෙව් පිය සඳේ
හිරු නැගෙන කල
පිනිද වියැකෙන
නමුදු මේ මහ මිහිතලේ
දෙව් උතුම් පිය
මැවූ අරුතක්
සැඟව ඇත මා සිත් ලොවේ
ඇතිවු සැම දේ
නැතිව යන්නට
මැවූ මගේ දෙව් පිය සඳේ
කිමැයි මිතුදම
වියැකි නොයනට
මහා අරුතක් බිහි කලේ
Comments
Popular Posts
May 04, 2021
දරමි මම දරමි නුඹ
May 16, 2014
ඔබේ මිතුදම පැතුවෙමි
Comments
Post a Comment