වෙස්සන්තර පුතාලා


කට්ට කාගෙන, නිදි මරාගෙන, කෙල පෙරාගෙන ඉන්න තැනක් හැදුවා. හදන්න හිටියෙ තුන් දෙනයි. මේස ඇද්දා,පුටු ඇද්දා, කබඩ් හැදුවා වැඩ කෝටියයි.කෑවද මතකත් නෑ බිව්ව නම් ලාවට මතකයි. එහෙට ඇදලා, මෙහෙට ඇදලා, ලස්සනට වැඩ දාල වැඩ ටික ඉවර උනා කියමුකෝ...........

පැත්තකින් වාඩි වෙලා බැලුවා වට පිටේ. අම්මට සිරි... එකෙක්ට ඉන්න තැනක් නෑ. අනිත් එකා හරි මැද්දට නිකං ප්‍රදර්ශනයට තියපු ......වක් වගේ. අඩුවක් පාඩුවක් නෑ මගෙ පුටුවටයි මේසෙටයි එහෙමත් තට්ටු වෙලා.

ඔන්න ඔහොමයි වෙන්නෙ වෙස්සන්තර පුතාලා වැඩට බැස්සම. අනිත් අයට සැපට ඉන්න තැන් හදලා දීල අන්තිමට අපි අපිටම කෙලවගෙන. ඉතින් දෙය්යනේ ......... කාටයි කියල කියන්නද ?? අපිමනෙ අපිට කෙලවගෙන තියෙන්නේ.

Comments

Popular Posts