Skip to main content
Search
Search This Blog
සිහින විල්තෙර
ජීවිතය ජීවත් කරවන උත්තම වූ ආදරය වෙනුවෙන්.........
Share
Get link
Facebook
X
Pinterest
Email
Other Apps
September 18, 2014
අම්මේ...........
බලා හිඳින්නම් ඔබ නැගෙනා තුරු
මේ දිලෙනා නිල්
අහස පුරා
සවන් යොමන්නම් ඔබ ගයනා තුරු
හමා යනෙන මේ
පවන අරා
සැඟවී ඉන්නම් ඔබ පැමිණෙන තුරු
අහස් වියන් බැඳි
මග සපුරා
මලින් පුදන්නම් දෑස් පියෙන තුරු
ඔබගේ
උනුහුම දැනෙන තුරා
Comments
Popular Posts
May 16, 2014
ඔබේ මිතුදම පැතුවෙමි
July 14, 2014
සිත් දහසකි සනසන්නට
Comments
Post a Comment