දීපං අමෘතය
# :මොනවා හරි ලියපන්කො
$ :මොනවා ගැනද බං
# :සතුට ගැන ලියපන්
$ :සතුට ගැන මොනවා ලියන්නද බං ?
# :එහෙනම් දුක ගැන ...?
$ :අනේ මංද බං, දුක ගැන ලියන්න ගියාම ඇඬෙනවා බං
# :......... ඕකනෙ බැරි තෝත් එක්ක, වචන 10ක් ලියවගන්න අපි බලු වෙන්නම ඕනෙ. ආයෙ තොගෙ Article එපා.
$ :එළ මචං
# :....................................
.................................................
.........................................................
.................................................................
# :අඩෝ !!
$ : හ්ම්
# :එළ කොල්ල වගේ කෑල්ලට දෙන්න පොඩි නිසදැස් කෑල්ලක් ලියල එවපන්කො.
$ :අදහස් ගලාගෙන එන්නෙ නෑනෙ මචං
# :නොදකින් පෙරේතයා, ඉදහන් මං හවස එන්නම් තොට අදහස් ගලන බෙහෙතුත් අරගෙන........... බේබද්දා



Comments
Post a Comment