දිලෙන සඳවත






















සිහින විල්තෙර
දිලෙන සඳවත
ඔබය මට මගෙ රත්තරං

ඔබේ නිල්වන්
දෑස් මත්තේ
ගෙවු දිවිය මට ඉස්තරං

මහ අමාවක
මැකී ගිය ඔබ
කඳුළු ගංගා වක්කරං

අනෝරා වැසි
බිමට වැටුනා
ඔබේ සිතිවිලි දුක් අරං

Comments

Popular Posts