වරම් දෙනු ආයෙත්.....!

මට ලොවක් විය
ඔබේ මදහස

අස්වැසිල්ලකි
ඔබේ සෙනෙහස

නොයනු මැන මගෙ සොයුරියේ
මගේ නෙත් මානෙන්

තුරුළු කොට මා දෙනෙත් වැගිරෙන
සොයුරු දම් උණුසුම දරාගෙන

ඔබේ ඇකයේ සිහින දකිනට
වරම් දෙනු ආයෙත්..........!





තිලණි,රගීෂා,නතාංගි මගේම සොයුරියන්ට..........~~~

Comments

Popular Posts