Skip to main content
Search
Search This Blog
සිහින විල්තෙර
ජීවිතය ජීවත් කරවන උත්තම වූ ආදරය වෙනුවෙන්.........
Share
Get link
Facebook
X
Pinterest
Email
Other Apps
March 22, 2015
ඇය එනවා.... සිත් මත්තට
ඉවසන කල
පාළුව මම
ඉකි ගගහා
ලොවට හොරෙන්
ඇය එනවා
සිත් මත්තට
කොහෙදො ඇති
කවුළු දොරෙන්
ඔබෙ උණුසුම්
සුසුම් පොදේ
ගෙවූ ඇසිල්ලක
මතකෙන්
සදා පෙම්
කරන්නම් මම
ඒ ලද ජීවය
අරුමෙන්................ !!
Comments
Popular Posts
May 16, 2014
ඔබේ මිතුදම පැතුවෙමි
July 14, 2014
සිත් දහසකි සනසන්නට
Comments
Post a Comment