Skip to main content
Search
Search This Blog
සිහින විල්තෙර
ජීවිතය ජීවත් කරවන උත්තම වූ ආදරය වෙනුවෙන්.........
Share
Get link
Facebook
X
Pinterest
Email
Other Apps
February 18, 2015
ඔබේ ජීවය මමය සදහට
බලා ඉන්නම්
කල්ප ගණනක්
ඔබේ සිනහව යලි දකින්නට
අසා ඉන්නම්
කල්ප ගණනක්
ඔබේ වදනක් කන් වැකෙන්නට
දරා ගන්නම්
කල්ප ගණනක්
ඔබේ ආලය යලි විඳින්නට
එක් වතාවක්
කියනු මැන මට
ඔබේ ජීවය මමය සදහට.............. !!
Comments
Popular Posts
May 16, 2014
ඔබේ මිතුදම පැතුවෙමි
July 14, 2014
සිත් දහසකි සනසන්නට
Comments
Post a Comment