බිව්වා !! මේ මම ??
# : හෙලෝ
$ : හෙලෝ නෙමේ හෙලූ
# : ඒ මොකෑ ඒ
$ : ලැජ්ජ නැතුව අහන හැටි විතරක්,ඒ මොකෑ ඒ..... ඔය තියෙන්නේ හොර වැඩ සේරම
# : මොනාද ??? මේ මම.... හොර වැඩ... පුහ්...
$ : පුහ් නෙමේ බලනවා ෆේස් බුක්
# : ආ.... ඒකද.... ඒක මේ පොඩි පාටියක්නෙ
$ : ඇත්තට.. පොඩි පාටියක්,දෙනව හොම්බට එකක්. කියනව ඔය බිව්ව එකාලට,ගලොනව එක එකාගේ දත් වෙන වෙනම. ඇත්තමයි ගලෝනව
# : නැතුවට කමක් නෑ
$ : බලනවකො එක මනුස්සයෙක් මට මොනව හරි කිව්වොත් ඕව ගැන මන් තමුසෙට කරන දේ
# : හෙලෝ........ හෙලෝ ......ඇ හෙලෝ මේ මන් පොඩි හදිස්සි වැඩක්,පස්සෙ ගන්නද
$ : දැන් වැඩ නෑනේ,බලා ගන්නං තිබ්බොත් ෆෝන් එක
# : නෑ අම්මපා මේ දැන් ආව ලොකු වැඩක්. තියන්නම් හොඳේ
දඩාස්........................



Comments
Post a Comment